Monday, January 12, 2015

OfficialVideoTrailer

Share & Comment
Official Video Trailer ------------------------------------
YouTube Video Link - https://www.youtube.com/watch?v=Bk_Ec7cvhuM





කට්ටියට මතක ඇති අර අපි ඉස්සර අහල දැනගෙන තිබුනු ගමරාලගෙ කතා සෙට් එක ( යකෙක් කන්න බඩගිනියි කියල යක්කුන්ගෙන් වැඩ ගත්තතෙ).
ඕන් ඔය කතාවෙ යක්කුන්ගෙන් වැඩ ගන්නෙ කොහොමද කියල තමයි ගේමේ තීන්නේ.

ටෙලරේ බැලුවම තේරෙන්න ඇතිනෙ යක්කු 4ක් ඉන්න විත්තිය. මේ යක්කුන්ට ආවේනික බල 4ක් තීනව.

ප්‍රති ගුරත්වය - මේකෙන්  ඕන දෙයක් උස්සන්න පුලුවන් ( පාකරන්න )
කඨින කප්පාදුව - මේකෙන්  ඕන දෙයක් කපන්න පුලුවන් ( කෙහෙල් කැන්., තැඹිලි වලු ,+ CCTV)
දෘඩ වියුක්තනය - මේකෙන්  ඕන දෙයක් උගුල්ලන්න පුලුවන් ( මඤ්ඤොක්කා, නිධන් )
අත්‍යන්ත මංමුළාව - මේකෙන් මිනිස්සුන්ව මුලා කරන්න පුලුවන්

කොහොමද මේ වගේ වැඩ දාන්න පුලුවන් 4 ඔයාට හම්බ උනොත් !
දැන් එහෙනම් ඉතින් ඔන්න ඔයාට ඒ චාන්ස් එක තීනව. මේ ගේම ඕන OS එකක වැඩ.

ඉතින් බාගෙන ගහන්න.
ඔයාගෙ යාළුවන්ටත් බෙදන්න
LIKE කරන්න, Comment කරන්න, Subscribe කරන්න අමතක කරන්න එපා.
Tags:

Written by

-The Developer of Funky Devils.

0 comments:

Post a Comment

 
@2015 | Developed By Hasitha C. Jagoda