Monday, January 12, 2015

HowToPlay

Share & Comment

FUNKY DEVILS - පිස්සු යක්කු Actual game play videos and how to play
YouTube Video Link - http://youtu.be/8axXi7HJuTM






වීඩියෝව බලලම හිටියනම් තමයි හොඳ

මෙහෙමයි තිරේ පාලනය කරන් නේ. Touch and Drag. Angry bird’s වල විදියම තමයි
පාකරන්නේ ඉස්සෙල්ලම මූන තද කරන්න පස්සසේ යන්න ඕන තැන තද කරන්න. තිරේ ඇද ඇද කරත් අවුලක් නෑ.
බලය ක්‍රියාත්මක කරන්න මූන තද කරන් ඉන්න cancel කරන්න busted meter එක ගාව තීන මූන තද කරන්න. ඒ මුන touch කරල පාවෙන එක නතර කරන්නත් පුලුවන්.
තව වැඩක්, ඒකෙන් දැන් වෙන්නේ මොකද්ද කියලත් ඒකෙන් බලාගන්න පුලුවන්.
වත්තේ අයිතිකාරයට හරි CCTV වලට හරි අහුවෙන්න නම් ඒපා එහෙම උනොත් නම් busted meter පිරිලා කම්මුතුවෙනවා
ඔච්චර තමා. මොකක් හරි අවුලක් තීනම් Comment කරන්න.
( දැන් මගෙන් අහන්න එපා අර ඔලුවේ රෙද්දක් බැඳ ගත්ත එකා පාකරන්න බැරිද කියල. ඒ තමයි අපේ ගමරාල. මිනිහා තමයි යක්කුන්ව පාලනය කරන්නේ )
 
Tags:

Written by

-The Developer of Funky Devils.

0 comments:

Post a Comment

 
@2015 | Developed By Hasitha C. Jagoda